අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Climate Change Landslide In Sri Lanka Weather
By Sewvandhi Oct 05, 2023 04:34 PM GMT
Report

ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද (05) උදෑසන මෙම පස් කන්ද කඩා වැටීමත් සමග එයට යට වී තුවාල ලබා සිටි අදාළ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි

මෙලෙස මිය ගොස් ඇත්තේ 78 හැවිදිරි වියේ පසුවන වැලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්