පට්ටිය හන්දියේදී ඝාතනයට ලක්වූ පුද්ගලයා ගැන හෙළිවූ භයානක දේ

Sri Lanka Sri Lanka Police Investigation Department of Prisons Sri Lanka Crime
By Sewvandhi Sep 15, 2022 03:49 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඊයේ දිනයේ කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙක්ට මෙලෙස වෙඩි තබා ඇති බවට මේවනවිට අනාවරණය වී ඇත. 

මට්යක්කුලිය චුටි උක්කුන්ගේ මස්සිනා වන ආනමලු රංග කපා කොටා ඝාතනයේ ප්‍රධාන චුදිතයෙක් වන ආජි නැමැත්තා ව වෙඩි තබා ඝාතණය කර තිබෙනවා.

ගනේමුල්ල සංජීවගේ අනියම් බිරිද වන චුටි උක්කුන්ගේ බිරිඳගේ පාර්ෂවයේ ඉල්ලීම මත ගනේමුල්ල සංජීව තම වෙඩික්කරුවන් දමා මෙම ඝාතණය සිදු කල බවට යි ආරක්ෂක අංශ පවසන්නේ. තදින් මත්කුඩුවලට ඇබ්බැහිවුවෙක් වන මෙම මිය ගිය පුද්ගලයා බන්ධනාගාරගත ව සිට ඇප මත නිදහස් වූවෙක්

................................................................................

YOU MAY LIKE THIS VIDEO-:

"..ඝාතකයෙකුට රාජ්‍ය ඇමතිකමක්.." සැර ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW