ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි - කවුද දන්නවා ද පළමු තැනට පත් වෙලා තියෙන්නේ?. (PHOTOS)
Shah Rukh Khan
India
Actors
Latest Headlines
By krishani

2023 දී ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ වසරේ පතාන් සහ ජවාන් වැනි Blockbuster චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු වේ.

එමෙන්ම, එම ලැයිස්තුවට ඉන්දියානු චිත්‍රපට ශිල්පීන් ද ඇතුළත් වන අතර බොලිවුඩ් නිළියන් වන Alia Bhatt සහ Priyanka Chopra පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන වල පසු වේ.
මෙම ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට පත්ව ඇත්තේ රංගන ශිල්පී විජේ වේ.

කෙසේ වෙතත්, ආසියානු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ හොඳම 10 දෙනාගේ ලැයිස්තුවේ ඉන්දියානු නළුවන් හතර දෙනෙක් සිටියි.


