උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර ඇති බවට ආරංචියක්..වැඩි විස්තර මෙතනින් දැනගන්න..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Aug 13, 2023 07:41 AM GMT
Report

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇති බව පවසමින් නොමග යවන සුළු සමාජ මාධ්‍ය පෝස්ට් පළ කර ඇති බව Fact Crescendo Sri Lanka වෙබ් අඩවිය වාර්තා කරනවා.

Fact Crescendo Sri Lanka වෙත අනුව ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා තහවුරු කර ඇත.

ජයසුන්දර අනාවරණ කළේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අගෝස්තු මාසය අවසන් වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Gallery