උසස් පෙළ විභාගය කල් යයි..අලුත් දිනයක්..ඇමතිගෙන් දැනුම්දීමක්..
Ministry of Education
A D Susil Premajayantha
G.C.E.(A/L) Examination
Education
By Aruna
2023 පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමා නව දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
එම නිවේදනය විභාග කොමසාරිස්වරයාට දැනුම් දී ඇති බවත් විභාග කොමසාරිස්වරයා විසින් ලබන සතිය තුළ උසස් පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනය දැනුම දෙනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියා.
අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තුව තුළ මැති ඇමැතිවරුන් විසින් මෙම විභාගය පැවැත්වීම කල් දමන්නැයි කරන ලද ඉල්ලීම් සහ උසස් පෙළ විභාගයට මුහුණ දෙන් සිසුන්ගේ ගැටලු ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.