ලෝක රූ රාජිණියන් පිරිසක් ලංකාවට එයි.

Kandy Sri Lanka Tourism Sri Lanka
By krishani Jul 24, 2023 03:45 PM GMT
Report

ලෝක සංචාරක රූ රැජින තරගාවලියට සහභාගි වන තරඟකාරිනියන් පිරිසක් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් අද (24) එම සංචාරය අතරතුර  මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව නැරඹීමට ද සහභාගී විය.

ශ්‍රී ලංකාව ද සමගින් රටවල් 30 ක සංචාරක රූ රැජිනියන් එම කණ්ඩායමට ඇතුළත් වී සිටියි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළ මට්ටමක පවතින බව එම තරඟකාරිනියන් සඳහන් කළේ ය.