පියාව බලන්න රෝහලට ගිය වෙලේ වෛද්‍යවරයෙක් විදිහට පෙනී සිටි අයෙක් කතකට කළ කැත වැඩේ - ලේ දෙන්න ඕනත් කියලා..

Sri Lanka Police Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Latest Headlines
By krishani Jan 08, 2024 08:26 AM GMT
Report

ඊයේ (07) දින බලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පියාව බැලීමට කාන්තාවක් පැමිණ තිබෙනවා.

පියාව බලන්න රෝහලට ගිය වෙලේ වෛද්‍යවරයෙක් විදිහට පෙනී සිටි අයෙක් කතකට කළ කැත වැඩේ - ලේ දෙන්න ඕනත් කියලා.. | A Gold Heist At Balapitiya Hospitel

එහිදී වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් එම කාන්තාවගේ රන් ආභරණ සොරාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා.

එහිදි සැකකරු ඇයට පවසා ඇත්තේ පියාට අසාධ්‍ය බැවින් ලේ ලබාදිය යතු බවයි.

පසුව එම කාන්තාව එයට කැමැත්ත පළකර ඒ අනුව ඇයව ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකළ යුතු බව ඔහු පවසා ඇත.

එයට ඇයගේ රන් ආභරණ ගලවා අත්බෑගයට දමන ලෙස පැවසු ඔහු එම බෑගය ආරක්ෂිත ස්ථානයක තැබීමට රැගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව ඔහු එය රැගෙන පලාගොස් ඇති බව සඳහන් වේ.

පසුව අදාළ කාන්තාව ඔහු සම්බන්ධයෙන් සොයාබලා ඇති අතර සැකකරු විසින් ඇයගේ අත්බෑගය වාට්ටුව අසල දමා ගොස් ඇත.

නගරයක අමුතු දුමාරයක් - හුස්ම ගැනීම අපහසු වුණොත් වහාම රෝහල්ගත වන්න.. පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)

නගරයක අමුතු දුමාරයක් - හුස්ම ගැනීම අපහසු වුණොත් වහාම රෝහල්ගත වන්න.. පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)


නමුත් රන් ආභරණ රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින්  විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

පියාව බලන්න රෝහලට ගිය වෙලේ වෛද්‍යවරයෙක් විදිහට පෙනී සිටි අයෙක් කතකට කළ කැත වැඩේ - ලේ දෙන්න ඕනත් කියලා.. | A Gold Heist At Balapitiya Hospitel