දැරියක් සිය දිවි නසා ගැනීමට දිය ඇල්ලකින් පහලට පනි - දර්ශන සහිතයි (VIDEO)
By Sewvandhi
ජංගම දුරකථනයක් මුල්කරගනිමින් ඉන්දියාවේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.
ඉන්දීය දැරියක් සිය දිවි නසා ගැනීම සඳහා දිය ඇල්ලකට පනින ආකාරය පිළිබඳ වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වී තිබේ.
මෙලෙස දැරිය සියදිවි නසා ගැනීමට හේතු වී ඇත්තේ අධික ලෙස ජංගම දුරකථන භාවිතයට මවුපියන් දෝෂාරෝපණය කිරීමයි.
ඉතා උස් වූ චිත්‍රකෝටි දිය ඇල්ලෙන් පහළට ඇය ඇද වැටී තිබුණත් ඉන් ඇයගේ ජීවිතයට හානියක් සිදු වී නොමැත.
එම අවස්ථාවේ දර්ශන පහතින්.