තැපෑලෙන් ගෙන්න ගත් සුන්දර තරුණිය 04ක් එක්ක කෙලෙසූ හැටි සියල්ල ලීක් වෙයි.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna Jan 31, 2024 07:53 AM GMT
Report

තැපල් සේවකයින් සිව් දෙනෙක් විසින් අවුරුදු 26ක තරුණියක් දූෂණය කළ බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස දූෂණයට ලක්වූ තරුණිය රුවන්වැල්ල ප්‍රදේශයේ බවයි වාර්තා වන්නේ.

මෙම තරුණිය සිය මව සමඟ රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි තැපල් කාර්යාලයට ගොස් ඇති අතර එහිදී අවුරුදු 27ක තරුණයෙකු සමඟ සුහද වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී තරුණයා මෙම තරුණියට දුරකථන අංකය ලබා දී ඇත්තේ උපකාරයක් අවශ්‍යය වුවහොත් දැනුම්දෙන්න යනුවෙන් බව පවසමින්.

පසුව ඔවුන් දෙන්නා දුරකථනය ඔස්සේ හිතවත්කමක් ඇතිකරගෙන ඇති අතර තරුණිය කන්නන්තොට පිහිටි නිවස වෙත ගෙන්වා ගෙන මෙලෙස දූෂණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාල තරුණයා මේ සඳහා රුවන්වැල්ල සහ ඉබුලාන තැපැල් කාර්යාලවල සේවය කරන සිය මිතුරන් තිදෙනෙකුද සහභාගී කරගෙන ඇති බවත්, ඔවුන් සිව් දෙනා මෙලෙස තරුණිය දූෂණය කර ඇති බවයි පැවසෙන්නේ.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව, මේ වනවිට තරුණිය ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත්කර ඇති අතර අදාළ තරුණයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Sponsored By Sarrita Jewellery

තැපෑලෙන් ගෙන්න ගත් සුන්දර තරුණිය 04ක් එක්ක කෙලෙසූ හැටි සියල්ල ලීක් වෙයි. | A Girl Is Dirty With Four People