ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තැබේ
Sri Lanka
Lanka IOC
Sri Lanka Fuel Crisis
By Sewvandhi
වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි LIOC ඉන්ධන පිරවුම්හලක් මුද්‍රා තබා තිබෙනවා.
මෙම පිරවුම්හලේ සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් මහජන උපයෝගීතා කොමිසම සහ කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මේබව ප්‍රකාශ කළා.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video-:
දැවැන්ත වංචාවක් ගැන සජබයෙන් විශේෂ හෙළිදරව්වක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |