විදෙස් ජාතිකයෙකුට මෙරට මහධිකරණයකින් මරණ දඬුවම..

Sri Lanka Supreme Court of Sri Lanka
By Sithumi Jul 06, 2023 11:24 AM GMT
Report

අද (06)කොළඹ මහාධිකරණය විසින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් මෙම තීන්දු ලබා දී තිබෙනවා.

මෙම පුද්ගලයාට චෝදනා එල්ලව තිබෙන්නේ,කොකේන් ග්‍රෑම් 245 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙනුයි.