විෂ වායුවක් කළ හරියක් - එක් අයෙක් මියගොස් 07ක් රෝහලේ.. සංවේදී පුවතක් මෙරටින්..

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death
By krishani Feb 07, 2024 01:31 PM GMT
Report

අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළ දී විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

විෂ වායුවක් කළ හරියක් - එක් අයෙක් මියගොස් 07ක් රෝහලේ.. සංවේදී පුවතක් මෙරටින්.. | A Fisherman Died After Inhaling Poisonous Gas

ඒ බව පොලීසිය සඳහන් කළේ ය.

එහිදී ධීවරයින් 08 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඔවුන් අතරින් එක් අයෙකු මෙලෙස මියගොස් ඇත.

කෙසේ වෙතත්, මේ වන විට සෙසු ධීවරයින් 07 දෙනා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.