සිව් හැවිරිදි දියණියව අපයෝජනය කල පාපතර පියාට සිදු වූ දේ

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Sewvandhi Apr 29, 2022 01:20 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

සිය දියණිය අපයෝජනයට ලක් කළ කොළඹ ප්‍රදේශයේ පියෙකුට බරපතල වැඩ සහිත වසර 16 ක සිරදඩුවම් කොළඹ මහාධිකරණය විසින් අද (29) නියම කළා.

2016 වසරේදී අදාළ දැරිය මෙලෙස අපයෝජනයට ලක්ව තිබුණා.

ඒ වනවිට ඇය සිව් හැවිරිදි වියේ පසුව ඇති අතර අසභ්‍ය වීඩියෝ පෙන්වීමෙන් අනතුරුව මෙලෙස ඇයව අපයෝජනයට ලක් කර ඇති බවයි අධිකරණයේදී අනාවරණ වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now