බීමත් පිරිසක් පාසලක පන්ති කාමරයකට ගිනි තියලා..
Sri Lanka
By krishani
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක පන්ති කාමරයකට කිසියම් මත්පැන් පානය කළ පිරිසක් විසින් ඉකුත් මැයි 26 ගිනි තබා විනාශ කිරීමට විරෝධය පළ කරමින් අද (06) එම පාසලේ ගුරුවරු ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී තිබේ.
කෙසේවෙතත් නෝ(ර්)වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ පාසලට පැමිණ විදුහල්පතිවරයා හා ගුරුවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව විදුහල්පති විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |