බල්ලෙක් දරුවෙකුගේ රහස් ප්‍රදේශය සපාකයි..! මෙරටින් ඇසෙන අතිශය සංවේදී පුවත..

Kurunegala Sri Lanka
By Sewvandhi Sep 05, 2023 12:35 PM GMT
Report

අවුරුදු හතක් වයස පිරිමි දරුවකුගේ ලිංගය නිවසේ ඇති කරන ලද සුනකයෙකු විසින් සපා කෑමෙන් දරුවා රෝහල් ගත කර ඇති පුවතක් වාර්තා වනවා.

මෙහිදී පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල දරුවා මාරුකර යවා තිබෙනවා.

දරුවා බල්ලා අතපත ගාද්දී සපා කෑමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.