ඉන්ධන සම්බන්ධයෙන් උදෑසනම රටටම සුබ පණිවිඩයක්..

Lanka IOC Sri Lanka Fuel Crisis
By krishani Jul 16, 2022 02:58 AM GMT
Report

අද (16) දිනයේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක්  මෙරටට ළඟාවීමට නියමිත අතර ඉදිරි දින කිහිපයේදී ඉන්ධන නෞකා 3 ක් මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ය.

ලංකා ඉන්දීය ඔයිල් සමාගම තවදුරටත් බෙදාහැරීම් සිදුකළත්, එම පිරවුම්හල් අසළ ඉතා දිගු පෝලිම් පවතිනවා.

කෙසේවෙතත් ඉන්ධන බෙදාහැරීම කළමණාකරණය සඳහා අද දිනයේ නව මෘදුකාංගයක් හඳුන්වාදීමට ද නියමිතව තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join