හෙට ඉඳලා දිවයින පුරා මොකද දන්නව ද වෙන්නේ?. ජනතාවට දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Feb 05, 2024 05:04 PM GMT
Report

හෙට (06) සිට බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

හෙට ඉඳලා දිවයින පුරා මොකද දන්නව ද වෙන්නේ?. ජනතාවට දැනුම්දීමක් මෙන්න.. | A Decrease In Rain Quality

එමෙන්ම, සබරගමුව පළාත, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට පස්වරුවේ ස්ථාන කිහිපයක තරමක වැසි ඇතිවිය හැකිය.

තව ද, හෙට මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ද පැවැතිය හැකිය.