ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සිදු වූ හදිසි වෙනස - ලංකාවටත් බලපායි ද?..

Fuel Price In World
By krishani Jul 12, 2022 07:48 AM GMT
Report

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි වෙනසක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අද (12) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.35කින් ඩොලර් 105.75 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.45කින් ඩොලර් 102.64ක් දක්වා අඩු වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join