මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
Sri Lanka
By krishani
මත්පැන් නිෂ්පාදනාගාරවල පවතින සියලුම තොග සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළහ.
දේශීයව නිෂ්පාදනය කරන සහ ආනයනය කරන මත්පැන් සහ සියලුම බීර වර්ග වෙළඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් මින්පසු අවසර ලබාදෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පමණක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |