සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදා හැරි සුරූපී තරුණ යුවල මාට්ටු වෙයි..දෙන්න කරපු වැඩේ බලන්න..

Police spokesman Sri Lanka Police Sri Lanka Sri Lanka Social Media
By Aruna Sep 24, 2023 12:57 AM GMT
Report

සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරි විවාහක යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් මෙරටින් වාර්තා වනවා.

ඒ, හොරණ කුඹුක ප්‍රදේශයේ දීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සදහන් වන්නේ.

මෙම සැකකාර යුවල විසින් වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ කොටස් ඉලක්ක කරමින් මෙම සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැර ඇති බවට අනාවරණය කර ගෙන ඇත.

23 හැවිරිදි සැකකාරිය හා 25 හැවිරිදි සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබෙන බව වාර්තා වේ.

12 හැවිරිදි පාසල් සිසුවියකට සිය පියයි 14වියේ පාසල් සිසුවෙකුයි සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය..

12 හැවිරිදි පාසල් සිසුවියකට සිය පියයි 14වියේ පාසල් සිසුවෙකුයි සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය..