සිසුන් පිරිසක් අතර ගුටි බැට හුවමාරුවක්.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
ඊයේ (17) සවස් කාලයේ දී කොටගල ප්‍රදේශයේ දමිල පාසලක සිසුන් පිරිසක් අතර ගැටුමක් ඇති වී ඇත.
ඒ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල ප්‍රදේශයේ තේ වතු යායක පිහිටි ප්‍රධාන දමිල පාසලක 8 , 9 ,10 යන පන්තිවල සිසුන් අතර පාසල් භූමිය තුළයි.
මෙම ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම දිඹුල පතන පොලිසියට පැමිණිලි ලැබි ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දිඹුල පතන පොලිසිය විසින් සිදුකරනු ලබයි.