පොලිසිය සහ බීමත් පිරිසක් අතර සිදුවුණ දේ - අහසට වෙඩිත් තියලා..

Sri Lanka Police Sri Lanka
By krishani May 30, 2022 01:00 AM GMT
Report

බලපිටිය ප්‍රදේශයේ දී බීමත් පිරිසක් කළ පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

එහිදී කලහකාරීව හැසිරුණු පිරිස විසුරුවාහැරීමට අහසට වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join