රාත්‍රී අහසේ ගමන් කළ අද්භූත වස්තුව ගැන සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න.(VIDEO)

Weather World Mexican Celestial object
By Aruna Feb 08, 2022 03:12 AM GMT
Report

මෙක්සිකෝවේ Cabo San Lucas ප්‍රදේශයේ රාත්‍රී අහස හරහා ගමන් කළ දීප්තිමත් ආලෝකයක් ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

කෙසේවෙතත් මෙම ආලෝකය කුමක් ද යන්න තවමත් පැහැදිළිව අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙය උල්කාපාතයක් හෝ අභ්‍යවකාශ සුන්බුන් විය හැකි බවටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now .