මෝටර් රථයක් මහ මුහුදට වැටුණු බිහිසුණු අනතුර (VIDEO)

Matara Sri Lanka Accident
By Sewvandhi Dec 18, 2022 12:48 PM GMT
Report

අද (18) දහවල් මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක්  වැල්ලමඩම ප්‍රදේශයේ දී  මාර්ගයෙන් ඉවතට පැන මුහුදට ඇද වැටී තිබේ .

රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

කෙසේවෙතත් අනතුරින් තුවාල ලැබූ 50 හැවිරිදි රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now