ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය දක්වමින් බස් රථ වැඩවර්ජනයක..

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani May 24, 2022 05:48 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ යාම නිසා 138 - කඩවත - කොටුව බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඒ අද(24) පෙරවරුවේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් ප්‍රවාහනය කිරීමෙන් පසුවයි.

මේ වන විට තවත් මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කර ඇති බව ද ගැමුණු විජේරත්න මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join