ඩොලරයට බලනොපාන මෙරට සිදු වන මාෆියාවක් ගැන හෙළිදරවුවක්.

By Wayomi Sep 13, 2022 10:37 AM GMT
Report

අද රටේ ඩොලර්වලට බලනොපාන තැඹිලි ගෙඩිය, කෙසෙල්,පලා මිටිය,පලතුරු වැනි හිතූ හිතූ මිල ගණන් වලට අලෙවි කරන අසාධාරණ වෙළෙද මාෆියාවක් අද රටේ ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඊට හේතු ලෙස ඔහු දක්වන්නේ පාරිභෝගික භාණ්ඩ පාලනයට නිශ්චිත මිල නියාමනයක් නොමැතිවීමයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, වෙළෙඳ මාෆියාවෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW