"මේ දේ නම් කොහොමත් බෑ.." - රාජ්‍ය සේවකයින්ට පැන වූ තහනමක් ගැන දැනුම්දීමක්..
Ministry of Education
A D Susil Premajayantha
Latest Headlines
Decision Making
By krishani
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.
ගුරුවරුන්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබිය දී එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ගුරුවරුන් එවැනි තෑගි බෝග ලබා ගැනීම ද වරදක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ය.