පැය 13ක ජල කප්පාදුවක් - එම ප්‍රදේශ මෙතනින්..
Water Cut
Water Board
By krishani
අළුත්ගම, මතුගම සහ අගලවත්ත යන ප්‍රදේශ කිහිපයකට බ්‍රහස්පතින්දා (9) දින පෙරවරු 8 සිට එදිනම රාත්‍රී 9 දක්වා පැය 13ක ජල කප්පාදුවක් සිදුකරනු ලැබේ.
බලපෑමට ලක් වූ ප්‍රදේශ වන්නේ:
වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර), කළුතර (දකුණ), කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තොට, සහ කළුවාමෝදර.
ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |