8 දෙනෙකුට මරු කැදවූ අල්ලපු රටේ ඇග හිරිවැටෙන බිහිසුණු අනතුර

India Accident
By Sewvandhi Jun 11, 2022 10:17 AM GMT
Report

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විවාහ මංගල්‍යයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි පිරිසක් ගමන්කළ ජීප් රථයක් මාර්ගය අසළ වතුර පිරී තිබූ විශාල වළකට වැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. 

මියගිය අටදෙනා පිරිමි පුද්ගලයන් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now