කන්දකාඩුවලින් පැනගිය 599කට අත් වූ ඉරණම..

Sri Lanka
By krishani Jun 30, 2022 06:13 AM GMT
Report

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය 599 දෙනෙක් යළි පොලිස් භාරයට ගෙන ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසන අතර තවත් 127 දෙනෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවද  වැඩිදුරටත් පවසා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join