දරුණු භූ කම්පනයක්... විදෙස් රටක් කැළඹෙයි.. ශ්‍රී ලංකාවටත් පසුවට බලපෑමක් වෙයිද..?

Pakistan Earthquake Latest Headlines
By Sithumi Mar 20, 2024 11:15 AM GMT
Report

අද (20) අළුයම පාකිස්ථානයේ රිච්ටර් මාපක 5.5 ක භූමිකම්පාවක් ඇති වූ බව එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය වාර්තා කර තිබෙනවා.

දරුණු භූ කම්පනයක්... විදෙස් රටක් කැළඹෙයි.. ශ්‍රී ලංකාවටත් පසුවට බලපෑමක් වෙයිද..? | 5 5 Magnitude Earthquake In Pakistan

භූමිකම්පාව අලුයම 2:57 ට (IST) සිදු වූ අතර එය කි.මී.105 ගැඹුරකින් සිදු වූ බවයි සඳහන් වන්නේ.

මේ අතර පසුගිය මාසයේ පාකිස්ථානයට රිච්ටර් මාපකයේ 4.7 ක භූමිකම්පාවක් ඇති වූ අතර පාකිස්ථාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට (PMD) අනුව, ජනවාරි මාසයේදී පමණක්, රික්ටර් පරිමාණයේ 6.0 ක භූමිකම්පාවක් පාකිස්ථානයේ සමහර ප්‍රදේශයට සිදු වූ බවට එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉස්ලාමාබාද්, ලාහෝර් සහ ඒ අවට ප්‍රදේශවලට සහ කයිබර් පක්තුන්ක්වා හි සමහර ප්‍රදේශවලට කම්පන දැනී තිබුණා.