ජනතාවට සුබ ආරංචියක්. - අද සිට රු 40 අඩුවෙන් බිත්තර ගන්න පුළුවන් තැන් මෙන්න.

Sri Lanka India Nalin Fernando Egg
By Wayomi Jul 25, 2023 09:36 AM GMT
Report

අද (25) සිට ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.

එහිදී බිත්තරයක මිල රු 35ක මිලට අලෙවි වන අතර අසුරන ලද බිත්තරයක මිල රු 40ක් පමණ වන බවයි එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.