ගත වූ මාස ටිකේ විතරක් රෝගීන් 32,078ක් - රෝගයක අවදානම් තත්ත්වයක් ගැන දැනුම්දීමක්..

Colombo Dengue Prevalence in Sri Lanka Hospitals in Sri Lanka Latest Headlines
By krishani Jul 27, 2024 10:57 AM GMT
Report

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු වාර්තා වී ඇත.

ගත වූ මාස ටිකේ විතරක් රෝගීන් 32,078ක් - රෝගයක අවදානම් තත්ත්වයක් ගැන දැනුම්දීමක්.. | 32078 Cases Of Dengue

එම රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

එයින්, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7,551 ක් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

කෙසේ වෙතත්, ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%