වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 31ක්

Tourism Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Nov 25, 2026 01:33 PM GMT
Report

2018 වසරෙන් පසු වසර අටකට වැඩි කාලයක් නතර වී තිබූ නව බඳවා ගැනීම් යළි ආරම්භ කරමින් දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 31 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

දීර්ඝ කාලයක සිට පැවති නිලධාරී පුරප්පාඩු පිරවීම සහ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම බඳවා ගැනීම්වල අරමුණ වී ඇත.