22 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..!
Parliament of Sri Lanka
Sri Lanka
By Sewvandhi
Update
පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 174ක් හිමිවූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් හිමිවූයේ නැත.
එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද (21) පැවැත්වුණි.
ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179ක් සහ විපක්ෂව ඡන්ද 01ක් හිමිවිය.
ඒ අනුව පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත බව කථානායකවරයා සභාවට දැන්විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
