22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට
22nd Amendment
Latest Headlines
Harshana Nanayakkara
Sinhala news
By R.rishma
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය ආසනවලින් නැගී සිටිමින් විරෝධතාව පළ කළහ.
එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ පුවරු අතැතිව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.