පළාත් පාලන ආයතන සභිකයින් 223කගේ නම් මෙතෙක් ලැබී නැහැ - මැතිවරණ කොමිසම
Election Commission of Sri Lanka
Local government Election
Latest Headlines
Sinhala news
Puwath.lk
By Shehan
පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ සභිකයින් 223කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළිත් දැනුම් දුන් බවයි කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.
කොමිසම වෙත ලැබුණු සභිකයින් 104 දෙනෙකුගේ නම් ඊයේ (13) දිනයේද ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.