ඡන්දෙට සල්ලි දීම ගැන මහා භාණ්ඩාගාරයෙන් ආ අලුත්ම ආරංචිය.
මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඩිප්ලෝමාධාරීන්ට ගුරු වෘත්තිය අහිමි වෙයි. - අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ තීරණයක්. - අලුතෙන්ම කරන්න යන දේ මෙන්න.
අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කළ අතර, මුදල් ප්‍රවාහ අතර කිසිදු ගැටුමක් නොවන ආකාරයට එම මුදල් නිදහස් කිරීමට තරම් ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කර ඇති බවයි.
ඒ අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය රුපියල් බිලියන 08කට ආසන්න වියදම් ඇස්තමේන්තුවක් එවා ඇති බවත්, මුද්‍රණ කටයුතු, ආරක්ෂක කටයුතු, ඉන්ධන, ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සරසවි ආචාර්‍යවරයෙක් විදිහට සතුටු වෙන්න ආස බටහිර නළුවෙක් වගේ ලස්සන සිංහල සිනමාවේ මීළඟ සුපිරි තරුව. - (VIDEO)
කෙසේ වෙතත් යම් හෙයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වී ඇස්තමේන්තු ගත වියදම වැඩි වුවහොත් දැනට අවිනිශ්චිත කටයුතු සඳහා මුදලක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද අමාත්‍යවරයා අමාත්‍යවරයා සඳහන් කළා.
රාජ්‍ය සේවයේ පිරිසකට ජූලි මස වැටුප නැවත දැනුම් දෙන තුරු හදිසියේම අත්හිටුවයි. - අමාත්‍යාංශයටත් දැනුම්දෙයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%