මෙවර ඡන්ද මිලියන 17ක් සමඟ ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය ගැන දැනුම්දීමක්.

Election Commission of Sri Lanka Election Sri Lanka Presidential Election 2024
By Wayomi Jul 15, 2024 12:50 AM GMT
Report

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක සඳහන් කළා.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


ඒ, අනුව ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අනිද්දා (17) මැතිවරණ කොමිසමට ලැබෙන බව ඔහු කියා සිටියා.

රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ, නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීම තුළින් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බවයි.

පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.

පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.


විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කරන ලෙසය.

ජනධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙස සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පසුගිය සිකුරාදා මැතිවරණ කොමිසමට පැමිණ ඉල්ලීමක්ද කර ඇත.

මෙන්න මේ ලග්න වලට මුදල් වාසි. - ආදර සම්බන්ධතා වලදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න වෙයි.

මෙන්න මේ ලග්න වලට මුදල් වාසි. - ආදර සම්බන්ධතා වලදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න වෙයි.


එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිත කරනු ලබන ඡන්ද හිමි නාමලේඛනය මැතිවරණ කොමිසම ඉදිරි දිනවලදී සහතික කරගනු ඇති අතර මෙම වසරේ පළමු කාර්තුවේදී යාවත්කාලීන කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව මිලියන 17 ක පිරිසක් එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබීමට නියමිතය.

කුසල් මෙන්ඩිස් ජාතික කණ්ඩායමෙන් ඉවතට.? - අලුත්ම ආරංචිය මෙන්න.

කුසල් මෙන්ඩිස් ජාතික කණ්ඩායමෙන් ඉවතට.? - අලුත්ම ආරංචිය මෙන්න.