අලුත් මාසේ දවසකුත් ගෙවිලා ගිහින්.. ඩොලරයට එකවරම අද වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Aug 02, 2024 10:09 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ දිනට සාපේක්ෂව අද (02) දින ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී.

අලුත් මාසේ දවසකුත් ගෙවිලා ගිහින්.. ඩොලරයට එකවරම අද වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO) | 2024 08 02 Todays Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය 297.64ක් වන අතර විකුණුම් මිල රු. 306.93 ක් වේ.

රැකියා විරහිත උපාධිධාරීන් 50,000ට රැකියා?.. ඒ මෙන්න මෙහෙමයි..(VIDEO)

රැකියා විරහිත උපාධිධාරීන් 50,000ට රැකියා?.. ඒ මෙන්න මෙහෙමයි..(VIDEO)


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල ස්ථාවරව පවතී. 

SINOPEC ඉන්ධන මිල ගැනත් තීරණයක් - රටම බලන් හිටිය ඉන්ධන මිල ගැන සම්පූර්ණ විස්තරය මෙතනින්..(UPDATE)

SINOPEC ඉන්ධන මිල ගැනත් තීරණයක් - රටම බලන් හිටිය ඉන්ධන මිල ගැන සම්පූර්ණ විස්තරය මෙතනින්..(UPDATE)

එම නිවේදනය පහතින්,

Gallery