එකවරම ඩොලරයට වුණ දෙය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines
By krishani Jul 22, 2024 10:06 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (22) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

එකවරම ඩොලරයට වුණ දෙය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.(PHOTO) | 2024 07 22 Todays Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 299.23 සිට රු. 298.89 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල ද රු. 308.53 සිට රු. 308.19 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.

Gallery