ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (19) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.20 සිට රු. 299.23 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 308.52 සිට රු. 308.53 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.
