අද එකවරම ඩොලරයට වුණ දෙය ගැන මහ බැංකුව කීවේ මෙන්න මෙහෙමයි..(PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සඳුදාට සාපේක්ෂව අද (16) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 297.19 සිට රු. 297.73 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 306.40 සිට රු. 307.05 ක් වීය.
කෙසේ වෙතත්, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අතර ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.