ඩොලරය එකපාරටම වෙනස් වෙයි.. අද වුණ දෙය මහ බැංකුව කීවේ මෙන්න මෙහෙමයි..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Jul 12, 2024 01:38 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේට සාපේක්ෂව අද (12) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඩොලරය එකපාරටම වෙනස් වෙයි.. අද වුණ දෙය මහ බැංකුව කීවේ මෙන්න මෙහෙමයි..(PHOTO) | 2024 07 12 Todays Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 299.04 සිට රු. 298.27 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 308.34 සිට රු. 307.46 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇති අතර, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල උච්චාවචනය වී ඇත.

Gallery