අද ඩොලරයට මොකද වුණේ දන්නව ද?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Feb 16, 2024 10:02 AM GMT
Report

ඊයේ දිනට සාපේක්ෂව අද (16) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත.

අද ඩොලරයට මොකද වුණේ දන්නව ද?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | 2024 02 16 Todays Cbsl Official Exchange Rates

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 308.21 සිට රු. 307.70 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල ද රු. 318.06 සිට රු. 317.76 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.

Gallery