ඉහළ පහළ යන ඩොලරය ගැන මෙරට බැංකු කිහිපයකින් දැනුම්දීමක් මෙන්න.. (PHOTOS)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Feb 13, 2024 10:03 AM GMT
Report

සඳුදාට සාපේක්ෂව අද (13) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

ඉහළ පහළ යන ඩොලරය ගැන මෙරට බැංකු කිහිපයකින් දැනුම්දීමක් මෙන්න.. (PHOTOS) | 2024 02 13 Today Dollar Rate In Sri Lanka

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 307.44 සිට රු. 308.18 ක් සහ රු. 318.16 සිට රු. 318.92 ක් (පිළිවෙලින්) විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 306.50 සිට රු. 307.49 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 316.50 සිට රු. 317.50 ක් වීය.(පිළිවෙලින්)

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 308 සිට රු. 309 සහ රු. 317 සිට රු. 318 (පිළිවෙලින්) ක් විය.

GalleryGalleryGallery