ඩොලරය ගැන මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Decision Making
By krishani
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (12) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 308.31 සිට රු. 308.19 ක් වූ අතර විකුණුම් අනුපාතය ද රු. 318. 23 සිට රු. 317.82 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල ඉහළ ගොස් ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල උච්චාවචනය වී ඇත.