අද ඩොලරයට ලැබුණ වටිනාකම කොහොමද දන්නව ද?. මෙරට බැංකු කිහිපයක මිල සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Feb 09, 2024 08:11 AM GMT
Report

ඊයේ (08) දිනට සාපේක්ෂව අද (09) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

අද ඩොලරයට ලැබුණ වටිනාකම කොහොමද දන්නව ද?. මෙරට බැංකු කිහිපයක මිල සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS) | 2024 02 09 Dollar Rate In Sri Lanka Today

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව පිලිවෙලින් රු. 307.69 සහ රු. 318.41 ක් විය. 

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය පිළිවෙලින් රු. 307.99 සිට රු. 307.24 ක් විය.

එහි විකුණුම් අනුපාතය ද රු. 318 සිට රු. 317.25 ක් විය.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 308 සහ රු. 317ක් වීය.

GalleryGalleryGallery