අද ඩොලරයට ලැබුණ වටිනාකම ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Feb 07, 2024 10:09 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ දිනට සාපේක්ෂව අද (07) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

අද ඩොලරයට ලැබුණ වටිනාකම ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTO) | 2024 02 07 Todays Cbsl Official Exchange Rate

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 307.74 සිට රු. 308.56 ක් විය.

එමෙන්ම, විකුණුම් අනුපාතය ද රු. 317.65 සිට රු. 318.68 ක් වීය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල ද උච්චාවචනය වී ඇති අතර, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී ඇත. 

Gallery