ඩොලරයට එකවරම අද මොකද වුණේ දන්නව ද?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Feb 05, 2024 10:00 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (05) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඩොලරයට එකවරම අද මොකද වුණේ දන්නව ද?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | 2024 02 05 Today Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 307.17 සිට රු. 307.70 ක් වීය.

එමෙන්ම, විකුණුම් මිල රු. 316.99 සිට රු. 317. 25ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇත.

Gallery